Lesson 05 -User ගෙන් input ගමු {int හා float ටයිප්ස් ගැනත් විස්තර ඇත}

බොහෝමයක් program වැඩකරන්න ඒක use කරන කෙනාගෙන් ඉන්පුට් ගන්න වෙනවා අනිවාරයෙන්.
උදා: කැල්කියුලේටර් software එකක් ගන්න.
C++ වල keyboard input එකක් ගන්න, අපි iostream හෙඩර් ෆයිල් එකේ එන "cin" කීවර්ඩ් එක යූස් කරනවා.
මේකේ syntax එක,
       int ivalue;
       cout << "Enter a number: ";
       cin >> ivalue;

වීඩියෝ එකේ වැඩි විස්තර ඇතේ. මේකේ integer ටයිප්ස් ගැනත් විස්තර කර ඇත.
[youtube https://www.youtube.com/watch?v=arXIIXdhPxM]
දෙවැනි වීඩියෝවේ float ටයිප්ස් ගැන විස්තර කර ඇත.

[youtube https://www.youtube.com/watch?v=LT4N1PyP3EU]

එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු.
Thanks.