Lesson 04 - ස්ට්‍රින්ග්ස් | Strings

ස්ට්‍රින්ග් යනු සංකේත (අකුරු, අංක) ගොනුවකි. එනම් වචන හෝ අංක සමූහයකටයි.
මේකට වීඩියෝවක් අවශ්‍ය නෑ, මොකද මේක ඒ තරම් සරල කොටසක්.

උදා:

string name = "Amod Sachintha"

strings

result

ඕන නම් අපිට strings එකතු කරන්නත් පුළුවන්.

addition

adrslt

Thank you, වේරියබල්ස් ටිකත් එක්කම පුරුදු වෙන්න.

ඊළග lesson එකෙන් හමුවෙමු.