Lesson 6 - bool සහ char යන ටයිප්ස් දෙක

1 හෝ 0 කියන රිසල්ට් එක පෙන්නන්න ඕන උනාම අපි bool  කියන ඩේටා ටයප් එක යූස් කරනවා.
char කියන්නෙ එක අකුරක් හෝ අංකයක් හෝ symbol එකක් කියන ටයිප් එක. ASCII පාර්ට් එකකුත් තියේ.

වීඩියෝවෙ වැඩි විස්තරත් එක්ක ඇති.

[youtube https://www.youtube.com/watch?v=ZNCetQ_5bF4]