Lesson 01 | Intro - Linux Environment ( SLIIT Syllabus ) සිංහලෙන්

වැඩේ කරන්න පටන් ගන්න කලින් හිතන් හිටියේ ඉංග්ලිෂ් වලින් කරන්න ඔනේ කියල. ඒත් පස්සෙ මේ ගැන කිහිප දෙනෙක් ගෙන් ඇහුවම කව්වා අඩෝ සිංහලෙන් කරපන් කියල. මේකට විශේෂයෙන්ම ස්තූති වෙන්න ඔනේ අපේ බෝඩිමේ මාලිංග අයියට, එයා තමා මුලින්ම කව්වෙ සිංහලෙන් කරපන් කියල.

 C++ වලින් code කරන්න කලින් දැන ගන්න ඔනේ මූලිකම දේවල් තමා මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ. මේක මම කරන මුල්ම වීඩියෝව. හොද නරක කියල කමෙන්ටුවක් දාන්න අමතක කරන්නත් එපා.

 Linux වල මූලිකම commands සහ vim කියන ටෙක්ස්ට් එඩිටරය ගැන හැදින්වීමක් තමා මේ වීඩියෝ එකේ වෙන්නෙ. SLIIT එකේ First Year අයට C+‍+ වලින් programming කරන්න භාවිතා කරන්න වෙන්නෙ Linux Environment එකක් නිසා මේ වීඩියෝව උදව්වක් වෙයි කියල හිතනවා.

 ඔන්න, බලන්න නැත්නම් බාගන්න

[youtube https://www.youtube.com/watch?v=-xqWjqwO_Qc]

එහෙනම් ආයිත් අලුත් Lesson එකකින් හමුවෙමු.
බොහෙම ස්තූතියි!